Tuesday, July 15, 2014

Xperia arc s එකට Bugs නැති Advance ICS රොම් එකක්....

මේ රොම් එක ගහන්න නම් 4න් එක Root කරලා,BL unlock කරලා තියෙන්න ඕනේ.

Dhoom kernel:-http://d-h.st/wzb
kTG kernel:-http://forum.xda-developers.com/
show....php?t=1647665

Rom part 1:-http://d-h.st/PHD
Rom part 2:-http://d-h.st/fvQ

ඉස්සෙල්ලා Dhoom kernel එක හරි KTG kernel එක හරි ගහලා ඉන්න fastboot වලින්...
ඊට පස්සේ CWM ගිහින් Factory Reset,Wipe data,Mount and storage-Format system,Wipe cache partition,Advance-wipe dalvik cache කරලා Rom part 1 එක Flash කරන්න...ඒක Flash වෙලා ඉවර උනාට පස්සේ Reboot කරන්න....4න් එක On උනාට පස්සේ Unknown source on කරලා CWM එකට ගිහින් wipe delvik cach කරලා Rom part 2 flash කරලා reboot කරන්න.....

Screenshots:-




No comments:

Post a Comment