Sunday, July 13, 2014

ඔබ සතු Nokia 1800 ජංගම දුරකථනයේ Display light සහ Keypad light වැඩ නැද්ද..එහෙනම් මෙන්න විසදුම..

සැලකිය යුතුයි:- Keypad light එක Mother bord එකෙහි parth වලින් වෙන් කල යුතුය,රූපයෙහි සුදු පැහැති කොටු තුල තිබෙන උපාංගද ගලවා ඉවත් කල යුතුය.

100% working and tested.

අවදානම තමන් සතුයි...!!!

No comments:

Post a Comment