Software ගහන්න යන්නේ samsung corby එකකට.....
ඉස්සෙල්ලා firmware එකයි flash tool (Multy loder) එකයි Download කරගන්න...
Samsung corby firmware- http://www.mediafire.com/?ogmzmgzdj5l
Flashtool- http://www.4shared.com/file/TAf-S0eQ/ MultiLoader_V556.html
1 පියවර.. 4න් එකේ sim card,sd-card තියනවනම් ඒවා ගලවන්න,මුලින්ම 4න් එක Download mode එකට දා ගන්න ඕනේ.. මෙහෙමයි Download mode එකට යන්නේ.ඔයගේ 4න් එක Off කරලා Volium down key+Camara key+End key එක පාර ඔබන් ඉන්න.එතකොට Downloade mode එනවා..


2 පියවර..Multy loder එක open කරලා 4න් එක Connect කරන්න.
3 පියවර..Download කරපු firmware එක extract කරගන්න.....Multy loder එකේ full downloade කියන එකට tik එක දාන්න..දැන්
1.Boot කියන තැනට S3650XEIJ2 තෝරලා දෙන්න..
2.AMSS කියන තැනට apps_compressed.bin තෝරලා දෙන්න.
3.Rsrc1 කියන තැනට Rsrc_S3650_Open_ Europe_Slav.rc1 තෝරලා දෙන්න.
4.Factory Fs කියන තැනට FactoryFs_S3650_ Open_Europe_Slav.ffs
තෝරලා දෙන්න.
5.ඊට පස්සේ 'port serch' කියන එක ඔබලා ඕයගේ 4න් එක connect කරලා තියන port එකට tik එක දාන්න.

6.දැන් Download කියන එක ඔබන්න..Flash වෙන්න විනඩි 7-8ක් යයි..flash වෙලා ඉවර උනාම 4න් එක usb වලින් ගලවලා on කරන්න....
උපුටා ගැනීම-http://m.instructables.com/id/Updating-firmware-of-samsung-corby/
No comments:
Post a Comment