Sunday, July 13, 2014

අද මම කියලා දෙන්න යන්නේ Samsung Champ Duos එකකට Software Flash කරන්නේ කෙහෙමද 
 කියලා....

ඉස්සෙල්ලා Firmware එකයි Flash Tool එකයි Download කරගන්න.

1).Firmware-http://www.4shared.com/get/NHPEcWP-ce/E2652XEKB2.html
2).Flash tool-http://www.4shared.com/zip/xfAFSVtP/f...

 
හරි,දැන් Firmware එකයි Flash tool එකයි Excract කර ගන්න.
Flash tool එක Open කරලා Files add කරන තැනට ගිහින්,

--Bin file
--cds file
--csc file
--ui file
--psi file

මෙ පිළිවෙලට Files තෝරලා දෙන්න.


Sk Mobiles's photo.

දැන් bin file එකේ තියන Starup in normal mode කියන තැනට tik එකක් දාන්න.
දැන් Next කරලා USB 1 තෝරන්න.
ඉට පස්සේ 4න් එක Boot mode විදියට Connect කරනන ඔනේ.(Volium upkey + lock key ඔබාගෙන USB Cable එකට Connect කරන්න ඔනේ....
Connect වෙචිව ගමන් Flash වෙන්න පටන් ගනී, Flash වෙන්න විනාඩි 5-7ක් යයි.
Flash වෙලා ඉවර උනාම 4න් එක වලින් ගලවලා කරන්න.......

Sk Mobiles's photo.



No comments:

Post a Comment