Sunday, July 13, 2014

Huawe S7 IDEOS Tab එකේ Android 2.2 (Froyo) Update කරමුද....


මේකට ඕනේ වෙන්නේ SD-Card එකක් විතරයි


ඉස්සෙල්ලා මේක Download කරගන්න.
http://www.mediafire.com/download/9l52jhbl7b09czp/dload.rar

steps:-

1).SD-Card එක Format කරලා Download කරගත්ත 'dload.rar' file එක SD-card එකට දාන්න....

2)..දැන් Tab එක Off කරලා SD-card එක Tab එකට දාලා ON කරන්න...එතකොට කහ පාටින් Line එකක් පිරෙයි.ඒක ඉවර වෙලා 'OK' කියලා වැටෙයි..

3).දැන් Tab ඓකේ Battry එක ගලවලා ආපහු දාලා ON කරන්න...ඉස්සෙල්ලා වගේ කහ පාට Line එකක් පිරිලා 'Ok' කියලා වැටෙයි

4).දැන් ආයිමත් Battry එක ගලවලා SD-card එකත් ගලවන්න,දැන් Tab එක Update වෙලා ඉවරයි.

5).දැන් Battry එක දාලා ON කරන්න...පළවෙනි පාර ON වෙන්න ටිකක් වෙලා යයි....

Custom Rom ගහලා කෙලඋන අයට මේ විදියට Tab එක තිබ්බ තත්වෙටම ගන්න පුලුවන්..
Software සම්පූර්ණයෙන්ම ගියපු අයටත් ක්‍රමයක් තියනවා හදාගන්න...
අවශ්‍ය අය ඉන්නවනම් මගෙන් අහන්න.....

Huawe S7 IDEOS ඓකට Custom Rom ටිකක්.
1).Jellybean-http://forum.xda-developers.com/showthread.php?t=2410881
2).ICS-http://forum.xda-developers.com/showthread.php?t=1888058
3).ICS Slim-recovery : Link removed
4).Huawe S7 CWM-http://www63.zippyshare.com/d/13510763/18/flash_CWM.zip


No comments:

Post a Comment