Wednesday, July 16, 2014

අද මම කියලා දෙන්නේ Xperia 4න් වල නිවැරදිව Bootloader Unlock කරගන්න විදිය



Bootloder Unlock කරන්න කලින් Unlock key එක ගන්න එපැයි...

මේ Web site එකට ගිහින් Unlock Key එක ගන්න-http://developer.sonymobile.com/unlockbootloader/

Key එක ගන්න දන්නවනේ,වැඩි දෙයක් කරන්න නෑ 4න් එකේ IMEI එක මෙ Site එකේ Type කරන්න තියෙන්නේ (IMEI එක එකේ Type කරනකෙට අන්තිම අයින් කරලා  Type කරන්න) .ඊට පස්සේ Unlock Code එක අපේ E-Mail  එකට එනවා මේ විදියට.






හරි,දැන් තියෙන්නේ Bootloder Unlock කරන්න.
මම Bootloder Unlock කරන්න කරම 2ක් කියලා දෙන්නමි...

1).කරමය-

Fastboot folder එක Local Disk (C:) වලට Excract කරගන්න,දැන් 4න් එක Off කරලා Fastboot විදියට Connect කරන්න.

  • Xperia arc,arc s,neo,neo v,pro අය Menu Button එක ඔබාගෙන Connect කරන්න.
  • Xperia play,neo l අය Search Button එක ඔබාගෙන Connect කරන්න.
  • Xperia mini,mini pro,ray,active,live with walkman,xperia s අය Volium Up එක ඔබාගෙන Connect කරන්න.
දැන් CMD එක Open කරගන්න (Start ගිහින් search programs and files වල cmd කියලා Type  කරලා Enter කරන්න)


ඊට පස්සේ CMD එකේ මෙ Codes  Type කරලා Enter කරන්න.
  • cd c:\fastboot
  • fastboot.exe-i oxofce getvar version
  • fastboot.exe -i oxofce oem unlock oxunlock code

දැන් Bootloader Unlock වෙලා ඉවරයි.



2)කරමය-
මෙ කරමය ඉස්සෙල්ලා කරමයට වඩා ලේසී,මොකද මෙ කරමයෙදි Codes type කර කර ඉන්න ඔනේ නෑ....මේක කරන්නේ Flashtool වලින්,එහෙනම් Flashtool Download කරගන්නකෝ.

Flashtool-https://docs.google.com/file/d/0B4GFe3mfg6eycTJnTHZLZGFnY1E/edit

හරි,දැන් Flashtool Open කරලා ඒකේ තියන BLU එක Click කරන්න,දැන් 4න් එක Flash mode විදියට Connect කරන්න,ටිකකින් Fastboot mode විදියට Connect  කරන්න කියලා,4න් එක USB වලින් ගලවලා Fastboot විදියට Connect කරන්න.දැන් Connect  code එක ඉල්ලයි...Code එක දීලා Unlock click කරන්න..තප්පර 5කින් විතර වෙලා ඉවර වෙයි..ඊට පස්සේ 4න් එක USB වලින් ගලවලා On කරන්න.
පළවෙනි පාර On වෙන්න ටික වෙලාවක් යනවා.

Bootloder Unlock වෙලාද කියලා බලා ගන්නේ කොහොමද?
  • Dial pad එකේ *#*#7378423#*#*
  • ඒකෙන් Configuration තෝරන්න.
  • ඒකේ යටම ඇති Rooting status.
  • Bootloder Unlock වෙලා නම්-Bootloder Unlocked allowed: Yes කියලා  ඇති.
  • Bootloder Unlock වෙලා නැත්තන්-Bootloder Unlock allowed: Yes කියලා ඇති.




සැලකිය යුතුයි:-තව දෙයක් කියන්න තියනවා,Bootloder Unlock කරලා Custom Rom ගහලා අයිත් Officia Firmware ගහන්න හිතුන අය අනිවා Bootloder Relock කරලා Official Firmware එක Flash කරන්න...නැත්තන් අතුරු ආබාධ එන්න ඉඩ තියනවා....ගොඩක්ම එන ලෙඩේ තමා 4න් එකේ Battery Meeter එක වැඩ කරන්නේ නැතුව යන එක..........

No comments:

Post a Comment