Wednesday, August 13, 2014

HTC Bootloder Re-locking


Bootloder Unlock කරා වගේ නෙවෙයිනේ ආයිත් Bootloder Lock කරන හැටිත් දැනගන්න එපැයි...
Bootloder Unlock කරනවා තරම් Re-lock කරන්න අමාරු නෑ.

පියවර කින් අපිට Bootloder Re-Lock කරගන්න පුලුවන්.
    1).පියවර-4න් එක Off කරලා Fastboot විදියට Connect කරන්න.
    2).පියවර-PC එකේ CMD Open කරලා මේ ටික ගහන්න.
  • cd c:/fastboot Type කරලා Enter කරන්න.
  • ඊට පස්සේ fastboot devices Type කරලා Enter කරන්න.
  • අන්තිමට fastboot oem lock Type කරලා Enter කරන්න.
  • ඊට පස්සේ 4න් එක Off වෙලා On වෙයි.
හරියටම Bootloder Re-Lock වෙලාද කියලා දැනගන්න ඕනේ නම්.4න් එක off කරලා Bootloder Mode ගිහින් බලන්න මේ විදියට Relocked කියලා වැටිලා තියනවඩ කියලා.

HTC Bootloder Unlocking Part-1

සුබ දවසක් හැමෝටම.....HTC 4න් වල Bootloader Unlock කරගන්න විදිය ගැන තමයි අද මම කියලා දෙන්නේ.


හැමෝම දන්නවනේ හොද ROM එකක් ගහන්න Bootloader Unlock කරලා තියෙන්න් ඕනේ කියලා.
හරි,දැන් වැඩේට බහිමු.
  • ඉස්සෙල්ලාම ඔයලට 4න් එකේ ගන්න තියන දේවල් Backup කරගන්න.
ඕයාලගේ 4න් එකේ Battery Life එක අඩුම තරමෙ 50% ක් වත් තියෙන්න ඕනේ,HTC USB Drivers Install කරලා තියෙන්න ඕනේ.


Fastboot Pacage එක Download කරලා PC එකේ Local Disk (C:) වලට Excract කරන්න.




හරි දැන් 4න් එකේ Settings > Battery ගිහින් Fastboot එකට වැටිලා තියෙන Tik එක අයින් කරලා 4න් එක Off කරන්න.



4න් එක OFF වුනාට පස්සේ 4න් එකේ Volium Down Key එකයි Power key එකයි තප්පර 5 ක් ඔබාගෙන ඉන්න,එතකොට Bootloader Mode එeකට එයි.

දැන් Fastboot Selaect කරලා USB Connect කරන්න,Connect උනාට පස්සේ Fastboot USB කියලා වැටෙයි.
(Select කරන්නේ Power Key එකෙන්,උඩට පහලට යන්නේ Volium keyවලින්).

දැන් PC එකේ CMD Open කරගන්න.(Start > Serch 'CMD')
Bootloder Unlock කරන්න Unlock Token එක ඕනේ,හරි අපි දැන් බලමු Unlock Token එක ගන්නෙ කොහොමද කියලා.පියවර 3කින් අපිට Unlock Token එක ගන්න පුලුවන්.

    1).පියවර-CMD එකේ මේ Code එක Type කරලා Enter ඔබන්න cd c:/fastboot 
    2).පියවර-fastboot devices Type කරලා Enter ඔබන්න.
    3).පියවර-fastboot oem get_identifier_token Type කරලා Enter ඔබන්න.

දැන් ඔයාලට මේ විදියට CMD එකේ පේනවා ඇති,දැන් Right Click කරලා Mark Select කරලා මේ විදියට Select කරලා Right Click කරලා Select කරපු ටික Copy කරගන්න.
හරි,දැන් අපි Unlock Token එක ගන්න යන්නේ.
මේකට අපිට HTC dev Account එකක් ඕනේ,Register වෙන්න විතරයි තියෙන්නේ.

Account එකක් හදලා ඉවර වෙලා HTC dev Home page එකට ගිහින් Unlock Bootloder කියන තැනට යන්න.
ඊට පස්සේ මේ විදියේ page එකක් එයි.
එතනින් Support Devices වලට 'All Other Supported Models' Select කරලා 'Begain Unlock Bootloder' Click කරන්න.

දැන් මේ තැන් දෙකටත් Tik දාලා Enter කරන්න.

දැන් මේ වගේ Page එකක් එයි.
                                             

දැන් අපි කලින් select කරගතතු Token එක මෙතනට Paste කරලා 'Sbmit' Click කරන්න.
දැන් ඔයාලගෙ E-mail එකට මේ විදියට Unlock code.bin කියලා පොඩි File එකක් ඇවිල්ල ඇති.
ඒක Download කරලා Cd c:/fastboot Folder එකට දාන්න.

හරි,දැන් ඉස්සෙල්ලා වගේම 4න් එක Fastboot Connect කරලා CMD Open කරගන්න.
දැන් මේ ප්ළිවෙලට CMD එකේ මේ Codes ටිකType කරන්න.
1).cd c:/fastboot
2).fastboot devices
3).fastboot flash unlocktoken Unlock_code.bin
හරි දැන් ඔයලගේ 4න් එකේ මේ විදියට පේනවා ඇති. 
                                                 
දැන් එතනින් 'Yes' Select කරන්න.
(Select කරන්නේ Power Key එකෙන්,උඩට පහලට යන්නේ Volium keyවලින්).

දැන් ඔයාගේ 4න් එකේ Bootloder Unlock වෙලා ඉවරයි,පළවෙනි පාර 4න් එක ON වෙන්න ටිකක් වෙලා යයි.
Bootloder Unlock වෙලා කියලා හරියටම දැනගන්නේ කොහොමද?
  • Bootloder Mode එකට ගියාම මේ විදියට 'Unlocked' කියලා තියනවනම් ඔයාලගේ 4න් එකේ Bootloder Unlock වෙලා.



Saturday, August 9, 2014

හැම Android 4න් එකකම USB Drivers එකම තැනකින්..




1).Samsung USB drivers:-
https://www.copy.com/s/jHqkxINmrJIs
http://www.solidfiles.com/d/dd3d4ef35d/Samsung_Android_Smartphone_Driver_Pack.rar
http://www.filefactory.com/file/2ul34f9jqd6x/Samsung%20Android%20Smartphone%20Driver%20Pack.rar

2).HTC USB Drivers:-
https://copy.com/aTTxrudtFxE2
http://www.filefactory.com/file/41d0mp4j7il7/HTC%20Android%20Smartphone%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/5dfceda9ff/

3).Motorola USB drivers:-
http://www.filefactory.com/file/17kdxraiyigj/Motorola%20Android%20Smartphone%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/c7b905a7d3/
https://copy.com/b7j6wpr2316L

4).Mediatek USB drivers:-
https://copy.com/7AR1VYqPI4Bv
http://www.filefactory.com/file/72nqulz1nrbp/Mediatek%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/3ac025c37d

5).Alcatel USB drivers:-
https://copy.com/e66uwQK2ehWZ
http://www.solidfiles.com/d/938bfb2eb2/
http://www.filefactory.com/file/44zlugrrp3sl/Alcatel%20Android%20Driver%20Pack.rar

6).Rockchip USB Drivers:-
https://copy.com/vorhHGbwX1HR
http://www.filefactory.com/file/74q2a50sudf1/Rockchip%20Drivers.rar
http://www.solidfiles.com/d/52e963a704

7).ZTE USB Drivers:-
https://copy.com/nS6RxXus6pHE
http://www.filefactory.com/file/sofhz6u9i5j/ZTE_Android_Driver_Pack.rar
http://www.solidfiles.com/d/81ea342e0f/

8).Sony USB Drivers:-
https://copy.com/XSDzUiQj0X1B
http://www.solidfiles.com/d/703fbb4fc4/
http://www.filefactory.com/file/6d7hhsg2tfnd/Sony%20Android%20Driver%20Pack.rar

9).Pentech USB drivers:-
https://copy.com/XSDzUiQj0X1B
http://www.filefactory.com/file/30b7k1yy66ef/Pantech%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/6f8a8c309a

10).CoolPad USB Drivers:-
https://copy.com/nSgry9YRUwYh
http://www.filefactory.com/file/42a13kb1re0n/CoolPad%20%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/070aff0163/

11).KT Tech USB drivers:-
https://copy.com/ubrv0ALZJcNU
http://www.filefactory.com/file/1vs1r3plvko9/KT%20Tech%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/432c92dccd

12)LG USB Drivers:-
https://copy.com/R2lVYIlcyojs
http://www.filefactory.com/file/4fnblt524owb/LG%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/773e35253c/

13)Lenovo USB Drivers:-
https://copy.com/7wbarxfnNypA
http://www.filefactory.com/file/1v1vizrtgbkv/Lenovo%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/080a3bb363/

14)Huawe USB Drivers:-
https://copy.com/R9117dmE3YmJ
http://www.filefactory.com/file/1mzz69r5pqp5/Huawei%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/28306d4e94/
https://copy.com/BOALt3NcIqfx
http://www.filefactory.com/file/55243mx6m4fp/HiSuite.rar
http://www.solidfiles.com/d/2817ebbcef/

15)Google USB Drivers (Nexus Series):-
https://copy.com/E9td2lkCQbvI
http://www.filefactory.com/file/73n832qqxpnr/Google%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/bca87abc72/

16).Dell USB Drivers:-
https://copy.com/A3GTTEfKgUCB
http://www.filefactory.com/file/1ypk0llzqjk9/Dell%20Android%20Driver%20Pack.zip
http://www.solidfiles.com/d/74be1941d3/

17)Aser USB Drivers:-
https://copy.com/WcJdL0UbGAql
http://www.filefactory.com/file/4qo2sq2xzklp/Acer%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/effd2c9fa3/

18)Asus USB Drivers:-
http://www.solidfiles.com/d/a7ac8bd146/
https://copy.com/PoDf6UhbUsgR
http://www.filefactory.com/file/6nbqhnzv117f/Asus%20Android%20Driver%20Pack.rar
https://copy.com/1lokhjDM96vj
http://www.solidfiles.com/d/916e755ade/
http://www.filefactory.com/file/1kzuo3qrq34h

19)Sharp USB Drivers:-
https://copy.com/Wizs4lPVvXBL
http://www.filefactory.com/file/12ch1cfhit2f/Sharp%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/d14db8c162/

20)Sky USB Drivers:-
https://copy.com/4WliRaioZYg9
http://www.filefactory.com/file/44nbkwi7a6r9/Sky%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/c0145a856b/

21)Intel USb Drivers:-
https://copy.com/UEyBXmbGZXBE
http://www.filefactory.com/file/3hs85herp3iv/Intel%20Android%20Driver%20Pack.rar
http://www.solidfiles.com/d/28873cf693/



සුබ දවසක් වේවා හැමෝටම.....!!!


අද මම කියලා දෙන්නම් කොහොමද වැරදි Firmware එකක් ගහල Hard Brick උන 4න් ගොඩදා ගන්න ලේසි ක්‍රමයක්...කඩේකින් කරගන්න ගියොතින් RS.4000-5000 ක් වගේ ගානක් ගන්නව J-Tag කරලා හදන්න.

ඒත් මේ වැඩේට යන්නෙ Rs.50/= ක වගෙ පොඩි මුදලක්.

Hard Brick වෙච්ච 4න් වල Download Mode එක එන්නේ නැති එකනේ ලොකුම ප්‍රශ්නේ,
මම අද කියල දෙන ක්‍රමයෙන් Hard Brick වෙච්ච 4න් වල Download Mode එක ගේමක් නතුව ගන්න පුලුවන් Download Mode එකට ආවම ඉතින් ඕනෙ කෙනෙකුට Firmware එක Flash කරගන්න පුලුවන්නෙ.
හරි දැන් වැඩෙට බහිමු...මේකට කියන්නෙ USB JIG කියලා..මේක ප්‍රමානයෙන් පොඩි උනට කරන්න පුලුවන් වැඩ නම් ලොකුයි.

මේ තියෙන්නෙ USB JIG එකක්.




හරි, අපි දැන් බලමු කොහොමද USB JIG එකක් හදා ගන්නේ කියලා.
ඉස්සෙල්ල අපිට මේ උපකරන ටික ඕනේ වෙනවා.
  • 100K Resistor 3 ක්,(300K  Resistor එකක් උනත් කමක් නෑ) 
  • පරන Micro USB (Male) port එකක්.
  • Solding Bauth එකක්.
  • ඊයම්.
දැන් ඉස්සෙල්ලම අපේ Micro USB (Male) port එකේ 4,5 pin දෙක වෙන් කරගන්න ඕනේ.පහල පිංතූරය බලන්න.



හරි දැන් අපේ 100K Resistor 3 මේ විදියට පාස්ස ගන්න ඕනේ.



දැන් මේ විදියට අපේ Micro USB (Male) port එකට Resistor 3 පාස්ස ගන්න.



දැන් අපේ USB JIG එක හදලා ඉවරයි,ඒක ලස්සන කිරීම තියෙන්නේ ඔයලගේ අතේ :) .

USB JIG එක හදග්නන්න විදිය ගැන මොනවා හරි ගැටලු තියනවනම් මේ Video එකත් බලලම ඉන්න.



හරි,දැන් ඔයලගේ Software Hard Brick වෙච්ච 4න් එකට මේක Connect කරලා බලන්න.
මේ Video එකත් බලන්න.


සැ.යු -මේ ක්‍රමය වැඩ කර්නන්නේ Galaxy 4න් වලට විතරයි,වෙන 4න් වලට ගහන්න යන්න එපා ..!!!
තව එකක් මේ ක්‍රමය වැඩ කරන්නේ Software Birck වෙච්ච 4න් වලට විතරයි Hardware අවුල් තියන 4න් මේ ක්‍රමයෙන් ගොඩ දන්න බෑ...


හරිනේ,එහෙනම් මම කැපුනා.....

විශේශ ස්තූතිය-සිංහල Type කරන්න Software කෑල්ලක් ලබා දුන් android '''''වැඩකරයො'''''  සමූහයේ සාමජිකයන් සැමට..

Wednesday, July 16, 2014

Xperia 4න් වලට CWM install කරමු

  • ×peria mini
  • xperia mini pro
  • xperia arc 
  • xperia arc s
  • active 
  • live walkman
4න් set එකට විතරයි මේක වැඩ කරන්නේ

Download කරගන්න-https://www.dropbox.com/home/Xpera%20CWM

මේ File එක Download කරලා Excract කරගන්න ඕනේ.



මේ File එක ඇතුලේ ඇති CWM folder එකක්,ඒක Open කරාම මේ වගේ files දෙකක් ඇති.
  • install cwm 1
  • install cwm 2
මේ දෙකෙන් 4න් එකේ Modle එකට ගැලපෙන එක තෝරගන්න ඕනේ.
හරි,දැන් install cwm එක Open කරලා 4න් එක USB Connect කරන්න (USB Debugging එකයි Unknown sources එකයි On කරලා තියෙන්න ඕනේ)

4න් එක Connect කරාට පස්සේ Enter ඹබන්න කියයි....ඊට පස්සේ ඒ  Window එක Close වෙයි.
දැන් 4න් එකට CWM Recovery Install වෙලා ඉවරයි...

අද මම කියලා දෙන්නේ Xperia 4න් වල නිවැරදිව Bootloader Unlock කරගන්න විදිය



Bootloder Unlock කරන්න කලින් Unlock key එක ගන්න එපැයි...

මේ Web site එකට ගිහින් Unlock Key එක ගන්න-http://developer.sonymobile.com/unlockbootloader/

Key එක ගන්න දන්නවනේ,වැඩි දෙයක් කරන්න නෑ 4න් එකේ IMEI එක මෙ Site එකේ Type කරන්න තියෙන්නේ (IMEI එක එකේ Type කරනකෙට අන්තිම අයින් කරලා  Type කරන්න) .ඊට පස්සේ Unlock Code එක අපේ E-Mail  එකට එනවා මේ විදියට.






හරි,දැන් තියෙන්නේ Bootloder Unlock කරන්න.
මම Bootloder Unlock කරන්න කරම 2ක් කියලා දෙන්නමි...

1).කරමය-

Fastboot folder එක Local Disk (C:) වලට Excract කරගන්න,දැන් 4න් එක Off කරලා Fastboot විදියට Connect කරන්න.

  • Xperia arc,arc s,neo,neo v,pro අය Menu Button එක ඔබාගෙන Connect කරන්න.
  • Xperia play,neo l අය Search Button එක ඔබාගෙන Connect කරන්න.
  • Xperia mini,mini pro,ray,active,live with walkman,xperia s අය Volium Up එක ඔබාගෙන Connect කරන්න.
දැන් CMD එක Open කරගන්න (Start ගිහින් search programs and files වල cmd කියලා Type  කරලා Enter කරන්න)


ඊට පස්සේ CMD එකේ මෙ Codes  Type කරලා Enter කරන්න.
  • cd c:\fastboot
  • fastboot.exe-i oxofce getvar version
  • fastboot.exe -i oxofce oem unlock oxunlock code

දැන් Bootloader Unlock වෙලා ඉවරයි.



2)කරමය-
මෙ කරමය ඉස්සෙල්ලා කරමයට වඩා ලේසී,මොකද මෙ කරමයෙදි Codes type කර කර ඉන්න ඔනේ නෑ....මේක කරන්නේ Flashtool වලින්,එහෙනම් Flashtool Download කරගන්නකෝ.

Flashtool-https://docs.google.com/file/d/0B4GFe3mfg6eycTJnTHZLZGFnY1E/edit

හරි,දැන් Flashtool Open කරලා ඒකේ තියන BLU එක Click කරන්න,දැන් 4න් එක Flash mode විදියට Connect කරන්න,ටිකකින් Fastboot mode විදියට Connect  කරන්න කියලා,4න් එක USB වලින් ගලවලා Fastboot විදියට Connect කරන්න.දැන් Connect  code එක ඉල්ලයි...Code එක දීලා Unlock click කරන්න..තප්පර 5කින් විතර වෙලා ඉවර වෙයි..ඊට පස්සේ 4න් එක USB වලින් ගලවලා On කරන්න.
පළවෙනි පාර On වෙන්න ටික වෙලාවක් යනවා.

Bootloder Unlock වෙලාද කියලා බලා ගන්නේ කොහොමද?
  • Dial pad එකේ *#*#7378423#*#*
  • ඒකෙන් Configuration තෝරන්න.
  • ඒකේ යටම ඇති Rooting status.
  • Bootloder Unlock වෙලා නම්-Bootloder Unlocked allowed: Yes කියලා  ඇති.
  • Bootloder Unlock වෙලා නැත්තන්-Bootloder Unlock allowed: Yes කියලා ඇති.




සැලකිය යුතුයි:-තව දෙයක් කියන්න තියනවා,Bootloder Unlock කරලා Custom Rom ගහලා අයිත් Officia Firmware ගහන්න හිතුන අය අනිවා Bootloder Relock කරලා Official Firmware එක Flash කරන්න...නැත්තන් අතුරු ආබාධ එන්න ඉඩ තියනවා....ගොඩක්ම එන ලෙඩේ තමා 4න් එකේ Battery Meeter එක වැඩ කරන්නේ නැතුව යන එක..........