Wednesday, August 13, 2014

HTC Bootloder Re-locking


Bootloder Unlock කරා වගේ නෙවෙයිනේ ආයිත් Bootloder Lock කරන හැටිත් දැනගන්න එපැයි...
Bootloder Unlock කරනවා තරම් Re-lock කරන්න අමාරු නෑ.

පියවර කින් අපිට Bootloder Re-Lock කරගන්න පුලුවන්.
    1).පියවර-4න් එක Off කරලා Fastboot විදියට Connect කරන්න.
    2).පියවර-PC එකේ CMD Open කරලා මේ ටික ගහන්න.
  • cd c:/fastboot Type කරලා Enter කරන්න.
  • ඊට පස්සේ fastboot devices Type කරලා Enter කරන්න.
  • අන්තිමට fastboot oem lock Type කරලා Enter කරන්න.
  • ඊට පස්සේ 4න් එක Off වෙලා On වෙයි.
හරියටම Bootloder Re-Lock වෙලාද කියලා දැනගන්න ඕනේ නම්.4න් එක off කරලා Bootloder Mode ගිහින් බලන්න මේ විදියට Relocked කියලා වැටිලා තියනවඩ කියලා.

No comments:

Post a Comment