Friday, January 1, 2016

Dialog Phones වලට Software ගහමු....


                                                   

       සෑම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

How To Flash Dialog K325 Using Phirna Box Cracked Version.             





අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ Phirana Box Cracked Version එක භාවිතා කරලා Dialog K325 Phone එකට Software ගහන විදිය.


හරි දැන් අපි මේකට අවශ්‍ය කරන දේවල් ටික Download කරගෙන් ඉමු.
  හරි දැන් Download කරගත්තු සේරම Excract කරගන්න.

දැන් Phirana Box එක Excract කරපු තැනට ගිහින්  Phirana_Box-V1.49 Run as administrator දෙන්න.


 එකත්කොට Box එක Open වෙයි.



 දැන් Chines Tool Click කරලා Connect Box Click කරන්න.ඊට පස්සේ මේ විදියට Select කරන්න.





දැන් Dialog Flash File එක තෝරලා දෙන්න.


හරි දැන් Start Click  කරලා 4න් එක Connect කරන්න.......

:-කොහොමද Connect කරන්නෙ ????
  • 4න් එක Off කරලා බැටරිය ගලවලා ආපහු දාන්න,ඊට පස්සේ USB Connect කරන්න.එතකොට Flash වෙන්න පටන් ගනී.


Flash වෙන්න විනාඩි 15-20ක් වගෙ යයි.ඉවර උනාම Flashing Done කියලා  වැටෙයි.ඊට පස්සේ Usb Cable එකෙන් ගලවලා ON කරන්න

Monday, November 2, 2015

Cracked Software Box                                                           Part-2

Cracked Software All In One Collection





  • GPG Dragon 
  • GSMAlladin
  • Miracle Android Tool
  • Infinity box
  • HTX Multy Tool
  • Roockchip Android Tool
  • Android Tool
  • Blackberry Tool
  • MTK droid Tool
  • Research Downloader
  • SP Flash Tool
  • 1 Click Patten Unlocker
  • DC Unlocker
  • Odin
                      Download Link-GSM Tools
                      Password-legions98
 Spacial Thanks To Moussa
Dhaka GSM

Cracked Software Box                                                                                            Part-1


Piranha Software Box Cracked Version V1.49

 

 

  • Flash Firmwares

  • Read Firmwares

  • Imei Writing

  • User code Reset 

     

    --Interface--

 

 

Download Link- Piranha Box Cracked Version

Wednesday, September 9, 2015

SAMSUNG Phone වලට IMEI ගහමු....

මේක Octoplus Box එකේ Crack කරපු Software එකක්.ඒ කියන්නේ
Octoplus Box එකක් නැතුව මේකෙන් sකරන සේරම වැඩ ටික කරගන්න පුලුවන්..




මේකෙන් කරන්න පුලුවන් වැඩ බලමු.

  • IMEI Write කරන්න පුලුවන්.
  • Network Lock කඩන්න පුලුවන් (සමහර 4න් වලට විතරයි).
  •  User Code Read කරන්න පුලුවන්.
  • EFS Read / Write කරන්න පුලුවන්.
  • Unknown Baseband Repare කරන්න පුලුවන්.
  • Software Flash කරන්න පුලුවන්.
  • Wifi / Bluetooth   Repare කරන්න පුලුවන්.


හරි දැන් මේක Install කරගන්න හැටි බලමු.

1.ඉස්සෙල්ලා මේක Download කරගන්න-Octoplus Crack

2.ඊටපස්සේ Excract කරලා Octoplus exe එක Install කරන්න.



3.දැන්  Crcak කරමු ,Download කරපු File එකේ තියන Loder By_SAJID RIND File එක
Octoplus Software එක Install කරපු තැනට Copy කරන්න. (Local disk c--programe file--octoplus )


4.දැන් Loder By_SAJID RIND එක Run as administor දෙන්න..

5.ඊට පස්සේ Octoplus Software එක Open වෙයි.


මේ Software එකෙන් වැඩ කරන්න දන්නේ නැත්තන් මාව සම්බන්ද කරගන්න......SK-මොබයිල්ස්


සැ.යු- IMEI Number Change කර සිදු කරනු ලබන වන්චාවන් සදහා මෙම Software එක යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

Monday, September 7, 2015

Galaxy S2 SHW-M250S/K No Audio Soliution

Galaxy S2 SHW-M250S/K ජංගම දුරකථනයේ

-Earpice Not working
-Mic Not Working
-Speaker / Ringer Not Working
-Struck In Incoming / Outgoing Calls
-Boot Loop
-Hands Free Always Connected

යන දෝශයන් නිරාකරණය කරගැනීම සදහා පහත රූපයේ පරිදි Sound Controler IC එක Replace හෝ Reball කරන්න.

Sound Controler IC-YMU823

All Soliutions By SK-මොබයිල්ස්

Galaxy S2 SHW-M250S/K Camara Fail Soliution

Modle-Galaxy S2 SHW-M250S/K.

Fault-Camara Fail.

Soliution-Replace Camara Filters.

100% Tested

All Soliutions By SK-මොබයිල්ස්