Wednesday, September 9, 2015

SAMSUNG Phone වලට IMEI ගහමු....

මේක Octoplus Box එකේ Crack කරපු Software එකක්.ඒ කියන්නේ
Octoplus Box එකක් නැතුව මේකෙන් sකරන සේරම වැඩ ටික කරගන්න පුලුවන්..




මේකෙන් කරන්න පුලුවන් වැඩ බලමු.

  • IMEI Write කරන්න පුලුවන්.
  • Network Lock කඩන්න පුලුවන් (සමහර 4න් වලට විතරයි).
  •  User Code Read කරන්න පුලුවන්.
  • EFS Read / Write කරන්න පුලුවන්.
  • Unknown Baseband Repare කරන්න පුලුවන්.
  • Software Flash කරන්න පුලුවන්.
  • Wifi / Bluetooth   Repare කරන්න පුලුවන්.


හරි දැන් මේක Install කරගන්න හැටි බලමු.

1.ඉස්සෙල්ලා මේක Download කරගන්න-Octoplus Crack

2.ඊටපස්සේ Excract කරලා Octoplus exe එක Install කරන්න.



3.දැන්  Crcak කරමු ,Download කරපු File එකේ තියන Loder By_SAJID RIND File එක
Octoplus Software එක Install කරපු තැනට Copy කරන්න. (Local disk c--programe file--octoplus )


4.දැන් Loder By_SAJID RIND එක Run as administor දෙන්න..

5.ඊට පස්සේ Octoplus Software එක Open වෙයි.


මේ Software එකෙන් වැඩ කරන්න දන්නේ නැත්තන් මාව සම්බන්ද කරගන්න......SK-මොබයිල්ස්


සැ.යු- IMEI Number Change කර සිදු කරනු ලබන වන්චාවන් සදහා මෙම Software එක යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

Monday, September 7, 2015

Galaxy S2 SHW-M250S/K No Audio Soliution

Galaxy S2 SHW-M250S/K ජංගම දුරකථනයේ

-Earpice Not working
-Mic Not Working
-Speaker / Ringer Not Working
-Struck In Incoming / Outgoing Calls
-Boot Loop
-Hands Free Always Connected

යන දෝශයන් නිරාකරණය කරගැනීම සදහා පහත රූපයේ පරිදි Sound Controler IC එක Replace හෝ Reball කරන්න.

Sound Controler IC-YMU823

All Soliutions By SK-මොබයිල්ස්

Galaxy S2 SHW-M250S/K Camara Fail Soliution

Modle-Galaxy S2 SHW-M250S/K.

Fault-Camara Fail.

Soliution-Replace Camara Filters.

100% Tested

All Soliutions By SK-මොබයිල්ස්